View Single Post
(#10)
Old
AloneGuy90's Avatar
AloneGuy90 AloneGuy90 is offline
Senior Member
AloneGuy90 is an unknown quantity at this point
 
Posts: 1,813
Join Date: Sep 2014
07-31-2016, 12:46 PM



ලොල් යකෝ. උබ මැජෙන්ටො ගැන දන්නැතුව මහත්තයෝ. මැජෙන්ටොවල ෆීචර්ස් ගොඩක් තිබ්බට. ඒක හරියට ඔප්ටිමයිස් කරල දුවන්න පට්ට සර්වර් එකක් හස හොද ටෙක්නිකල් නොලේජ් එකක් ඕන.

දවසට 1000 කියන්නෙත් ගානක්ද බන්
woocommerce වලින් දුවන්න පුලුවන් ගින්නත් නැතුව හොද cashing plugin එකක් දාගත්තම සහ ලයිට් වෙයිට් theme එකක් දාගත්තම.

ඔය laabai. lk ල දුවන්නේ අවුලක් නැතුව.
Reply With Quote
 
Page generated in 0.00950 seconds with 9 queries