View Single Post
(#192)
Old
navodwickra's Avatar
navodwickra navodwickra is offline
Senior Member
navodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to allnavodwickra is a name known to all
 
Posts: 10,854
Join Date: Jan 2007
Location: Leeds, UK
Send a message via MSN to navodwickra Send a message via Yahoo to navodwickra Send a message via Skype™ to navodwickra
05-15-2019, 05:57 PM

Quote:
Originally Posted by tokkaputha View Post
ගොඩක් කට්ටියට ඇඟ කෙට්ටු කරන්න පටන් ගද්දි කියනවා බර උස්සන එපා ඉස්සර වෙලා තෙල් අඩු කරගෙන ඉන්න කියල. ඒවා නම් අහන්න එපා මොකද ඒක තනිකර බොරුවක්. ගොඩක් මහත අයට හොඳයි බර උස්සන එක Cardio කරනවට වඩා. මමත් හොඳටම කෙලවා ගත්ත දුවන්න ගිහිල්ල බර උස්සන්නේ නැතුව.ඔය ගොල්ලෝ Cardio කෙහෙල්මල් පතතකින් තියල full body routine එකක් හදාගන්න weight lifting වලට. මම කරපු වැරැද්ද කරන්න එපා.


මචං, සමහර විට Cardio වලින් උඹේ FAT අඩු වුන නිසා වෙන්න පුළුවන් weight training වලින් ඇඟ නියම විදිහට shape වුනේ. FAT එක්ක කළා නම් එච්චර සාර්ථක නොවෙන්න තිබුනා නේද. මට නම් GYM එකේදී කිව්වේ FAT අඩු නොකර කලොත් Muscles ටික Build වෙන්නේ FAT එක එක්කම නිසා නියම shape එක හදාගන්න අමාරුයි කියලා. හරියට නිකන් රන්ජන් රාමනායකගේ වගේ.


බොරු බන්, හරි හමන් trainer කෙනෙක් එහෙම කියන්නේ නැහැ. මගේ result එක මිට වඩා ගොඩක් හොඳ වෙනවා මචන් එහෙම කළා නම්. සල්ලි යන්නෙත් නැහැ එච්චර උඹේ muscle එක වැඩි වෙන්න වෙන්න උඹේ resting metabolism එක වැඩි වෙනවා එතකොට නිකන් ඉද්දි උඹ තෙල් පුච්චනවා.
Reply With Quote
 
Page generated in 0.01019 seconds with 9 queries