View Single Post
(#1)
Old
Tyrion Lannister's Avatar
Tyrion Lannister Tyrion Lannister is offline
Senior Member
Tyrion Lannister has a spectacular aura aboutTyrion Lannister has a spectacular aura aboutTyrion Lannister has a spectacular aura about
 
Posts: 694
Join Date: Aug 2012
Location: Winterfell
check Bayada - කාටද බය වෙලා ඉන්නේ? - 06-13-2019, 01:00 AM

ලංකාවේ Fastfood chains එකක්වත් pork විකුනන්නේ නෑ, මොකද්ද හේතුව? හැමෝම බයයි එක්තරා ආගමික කණ්ඩායමක Business නැති වෙයි කියල, ඇයි එහෙම වෙලා තියෙන්නේ? රේප් කපුවා නෙවෙයි මැරුවත් මේ ටික කියන්නේ ඔනෙ.

මම මේ වෙලාවේ ඉන්නේ ජර්මනියේ. මෙහෙ මුස්ලිම් ජනගහනය අසන්න වශයෙන් 5.8යි. ලංකාවේ 6%ක් වගේ නේ, මෙහෙ හැම fastfood chain එකම pork based ෆූඩ් විකුනනවා. පට්ට රස pork dishes තියෙනවා. හැබැයි ලංකාවේ ඔය මොනවත් නෑ නෙහ්? හින්දු උන් කන්නේ නැති හරක් මස් තියෙනවා. හරක් මස් බන් බහුතරක් බෞද්ධ උන් කන්නෙත් නෑ නේ. ඒ කියන්නේ බහුතරක් නොකන කෑම විකුනනවා, හැබැයි සුළුතර මුස්ලින් උන් නොකන කෑම විකුනන්න බයයි. මේ වගේ කඩවල් වලින් කන්න එපා බන්. හරිහමන් අනුන්ට කරදරයක් නැති ආගමක් අදහන එකෙක් විදියට කුණු ජාතිවාදයක් පෝෂණය කරන/ඊවට උදව් දෙන කඩ වලින් කන්න එපා.

එක්කෝ අපි මේක දැන් කරමු, නැත්නම් හිත හදාගනින්. උබේ මගේ ළමයි සිකුරාදාට තොප්පි දැන් පල්ලි යයි.

Last edited by Tyrion Lannister; 06-13-2019 at 01:05 AM.
Reply With Quote
 
Page generated in 0.01190 seconds with 9 queries