View Single Post
(#1)
Old
බූතයා's Avatar
බූතයා බූතයා is offline
Senior Member
බූතයා is an unknown quantity at this point
 
Posts: 235
Join Date: Apr 2014
oo ඩෙන්ගු රක්තපාත - 01-12-2018, 06:49 PM

ඩෙන්ගු රක්තපාත හැදිල මම හොස්පිටල් හිටිය සතියක්, ප්ලෙට්ලට් කවුන්ට් එක 7ට බැස්ස., ඩිස්චාර්ජ් වෙලා සතියක් වගේ දැන් රෙස්ට් කරා ?

දැන් මෙ රෙස්ට් කරා ඇති ද ? වැඩට එන්නත් කියල වදේ එහෙන්. කොහොමත් දැන් සති 2කක් වැඩට ගියෙත් නැනෙ.

සාමාන්යෙන් ඩෙන්ගු රක්තපාත හැදුනම කොච්චර කල් රෙස්ට් කරන්න ඔනෙ ද ?
Reply With Quote
 
Page generated in 0.00954 seconds with 9 queries