View Single Post
(#153)
Old
webhash's Avatar
webhash webhash is offline
Senior Member
webhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the roughwebhash is a jewel in the rough
 
Posts: 264
Join Date: Aug 2016
09-14-2016, 12:02 PM

මමත් කලින් කෙට්ටුයි බන්.48kg බර තිබුනේ. අැදුමක් අදින්න බැරුව හිටියේ. යාලුවෝ ඔක්කොම මහතයි.මම විතරයි ඉරට්ට වගේ හිටියේ. උබට වගේ හිතුනා මටත්. ඒ කාලේ දැන් ඉවරයි. හොදට කාපන් මචන්. ප්‍රෝටීන් තියෙන කෑම කාපන්.පුලුවන්නම් gym ඒකකට පලයන්. මම මාස 5න් බර වැඩි කර ගත්තා 64kg වෙනකම්.දැන් මහතත් ගානට තියෙනවා.

Last edited by webhash; 09-14-2016 at 12:04 PM.
Reply With Quote
 
Page generated in 0.01650 seconds with 9 queries