View Single Post
(#1)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 18,680
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
Angry Windows 10 දැම්මා - 05-19-2017, 11:12 PM

වින්ඩෝස් 10 දැම්මා ලැප් එකට... මොන මගුලක් ද යකුනේ මේ... මේකේ ෆොන්ට්ස් වලට මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඔක්කොම බොඳ වෙලා..

කිසි දෙයක් ක්ලියර් නැහැ... මම උබුන්ටු පාවිච්චි කරේ පහුගිය අවුරුදු තුන හතරම...දැන් මේ අලුත් ලැප් එකක් අරන් ඒකට වින්ඩෝස් දැම්මා ෆොටෝෂොප් අරව මේවා කරගන්න..කෝ එත් මෙලෝ රහක් නැහැ...අනිත් එක මුළු ඔක්කොම සුදුම සුදු පාටයි...මොන මගුලක් ද මන්ද..



මේක හදාගන්න හැටි කියපල්ලකෝ මට...බම්ප් එකක් හරි දාගෙන යන්න...
Reply With Quote
 
Page generated in 0.01581 seconds with 9 queries