View Single Post
(#10)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,981
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
11-02-2019, 10:43 PM

Quote:
Originally Posted by RusiruDon View Post
ඇන්දා බ්‍රෝ එන්නෑනෙ ඒත්
ෆෙස්බුකියේ, රෙඩිට් වල එහෙම අදාළ චරිතේ ෆෑන්ස්ල ඉන්න ගෘප්, සබ්රෙඩිට් වල පොස්ට් කරන්න. විව්ස් වලින් එන ආදායම කෙසේ වෙතත් ඔය ඇඳපු එක සල්ලිවලට ගන්න උන් හරි අල්ලගන්න පුලුවන් ඒවගෙන්.

මගේ නං උපදෙස මේ ලංකාවේ උන්ගේ ඒවා අඳින්න වෙනම චැනල් එකක් තියාගන්න, අරකට ඉංග්‍රීසි නමක් එක්ක වෙනම චැනල් එකක් අරින්න සිංහල අකුරක්වත් ගෑවෙන්න තියන්න එපා ඒකෙ. තනිකර පිටරට උන්ව ටාගට් කරන්න සිංහල උන්ට කමෙන්ට් සෙක්ෂන් එකටවත් එන්න දෙන්න එපා.
Reply With Quote
 
Page generated in 0.02691 seconds with 9 queries