View Single Post
(#2)
Old
dxx's Avatar
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 7,200
Join Date: Dec 2011
Angry 12-07-2019, 02:02 PM

මොකක්‍ද මේකේ‍ වැරැද්ද? පිටරවලත් ඔය ඇසිස්ටන්ට් ක්‍රමය තියනවා ඉතින් එහෙත් ඔය කියන එක පහත වැටිලද? එක ගුරුවරයෙක් ඉන්න පන්තියේ එම ගුරුවරයා නිවාඩු ගියාම ළමයින්ට උගන්වන අය නැතුව ළමයි පන්තියේ සෙල්ලම් කරනවා. ඉතින් ඊට‍ වඩා නරකද සහයක කෙනෙක් ගත්තම ඔය නම් කැගනවත් හිතන්නේ නැතුවයි කෑගහන්නෙ.
Reply With Quote
 
Page generated in 0.01688 seconds with 9 queries