View Single Post
(#17)
Old
opanayake opanayake is offline
Senior Member
opanayake has a spectacular aura aboutopanayake has a spectacular aura aboutopanayake has a spectacular aura aboutopanayake has a spectacular aura about
 
Posts: 955
Join Date: Jun 2011
05-16-2019, 11:21 AM

Quote:
Originally Posted by blacktarzan View Post
උඩට


හිතන්න මට ලමයි දෙකයි උන් බැදලා උන්ට ලමයි දෙක ගානේ හතරයි. මගෙන් පරම්පරා දෙකකට පස්සේ හතරයි.
හබ්බයාට කසාද දෙකයි ළමයි අඩුම 5 යි උන් ගේ ළමයි (අපි 4 ගානේ තියමු) 5 x 4 = 20යි
මගේ 4ට උන්ට 20 යි.
ඔව් බන්. ඔක්කොටම එක නීතියක් තියෙන්න ඕනි. නැත්නම් බෑ මේවා නවත්තන්න
Reply With Quote
 
Page generated in 0.00913 seconds with 9 queries