Thread
:
බුදුපිළිම අතරේ රති සැප සොයන බෞද්ධයෝ
View Single Post
(#
15
)
Honest-killer
Senior Member
Posts: 21,198
Join Date: Feb 2012
01-30-2013, 06:01 PM
Quote:
Originally Posted by
I'ts My Style
මචන් පන්සල්වල හු *** කියන කතාව මම පිළිගන්නේ නෑ බන්. ලව් කරන එකෙයි. sex කරන එකෙයි වෙනස උබ දන්නේ නැත්නම් ඔක්කොටම කලින් ගිහිල්ල වැලක් බලපන්... එතකොට තේරෙයි ඔය දෙකේ වෙනස. අනිත් එක තමා පන්සල කියන්නේ පොදු තැනක් එකට ඕනෑම කෙනෙකුට යන්න එන්න පුළුවන්. අනිත් පුජනිය ස්ථාන බලපන් ආගමික වතාවත් නැති වෙලාවට ඉබ්බොත් දල ලොක් කරලා තියෙන්නේ. ඉතින් යන්න තියන එකම තැන පන්සල විතරයි.
අනිත් එක තමා ලව් කරන දෙන්නෙක්ට පාර්ක් එකක ඉන්න බෑ පන්නනවා. රුම් එකකට යන්න බෑ පොලිසියෙන් පනිනවා. ඔය දෙකම නැතුව වැලක් බලන්න නෑ සයිට් ඔක්කොම බ්ලොක් කරල. පින්තුරයක් හරි තියෙන්නේ විද්‍යා පොතේ විතරයි ඒ පාඩමත් උගන්නන්නේ නෑ අත අරිනවා..
ලංකාවේ sex කියන්නේ හම්බයන්ට උරෝ වගේ
තමා
..
Honest-killer
View Public Profile
Send a private message to Honest-killer
Find all posts by Honest-killer
Page generated in
0.02741
seconds with
9
queries