View Single Post
(#20)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
01-30-2013, 06:14 PM

Quote:
Originally Posted by Honest-killer View Post
ඉතින් උන්ටම දොස් කියල හරියන්නෙ නෑ.කපල් වලට යන්න එන්න තැනක් නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ
කපල් වලට යන්න එන්න තැන් මේ ලංකාවෙ ඕන තරම් තියෙනවා.. කිසිම තහනමක් දාලා නෑ.. ඒත් කෙල්ලො කොල්ලො තැන නොතැන නොබලා අහවල් වැඩේ කරන්න යන නිසා තමයි උන්ට යන්න එන්න තැනක් නැති උනත් නැති වෙන්නෙ.. ඒකට වැරදිකාරයොත් උන්ම තමා.. ලව් කරන්න ගියාම ගොඩක් එවුන්ට උන් හිටි තැන් අමතකයි.. ඕකට හොඳම උදාහරණය තමා ගාල්ල කොටු පවුර.. කලින් කපල් වලට කිසිම තහනමක් නැතුව ඕකට යන්න දුන්නා.. හැන්දෑවට ගොඩක් කෙල්ලො කෙල්ලො ඔතනට ඇවිල්ලා කතා කර කර හිටියා.. ඒත් ටික දෙනෙක් ඕකෙ මුල්ලක් අස්සට රිංගලා හු#න්න ගත්තා.. ඒකෙන් විනීතව හැසිරෙන එවුන්ටත් එතන නැති උනා.. දැන් ආයෙම යන්න දෙනවා.. හැන්දෑවෙ 7ට පස්සෙ නම් ඉන්න බෑ..

Quote:
Originally Posted by I'ts My Style View Post
මචන් පන්සල්වල හු *** කියන කතාව මම පිළිගන්නේ නෑ බන්. ලව් කරන එකෙයි. sex කරන එකෙයි වෙනස උබ දන්නේ නැත්නම් ඔක්කොටම කලින් ගිහිල්ල වැලක් බලපන්... එතකොට තේරෙයි ඔය දෙකේ වෙනස. අනිත් එක තමා පන්සල කියන්නේ පොදු තැනක් එකට ඕනෑම කෙනෙකුට යන්න එන්න පුළුවන්. අනිත් පුජනිය ස්ථාන බලපන් ආගමික වතාවත් නැති වෙලාවට ඉබ්බොත් දල ලොක් කරලා තියෙන්නේ. ඉතින් යන්න තියන එකම තැන පන්සල විතරයි.

අනිත් එක තමා ලව් කරන දෙන්නෙක්ට පාර්ක් එකක ඉන්න බෑ පන්නනවා. රුම් එකකට යන්න බෑ පොලිසියෙන් පනිනවා. ඔය දෙකම නැතුව වැලක් බලන්න නෑ සයිට් ඔක්කොම බ්ලොක් කරල. පින්තුරයක් හරි තියෙන්නේ විද්‍යා පොතේ විතරයි ඒ පාඩමත් උගන්නන්නේ නෑ අත අරිනවා.. ලංකාවේ sex කියන්නේ හම්බයන්ට උරෝ වගේ තමා..


උඹගෙ කතාව ඇත්ත.. ඒත් උන් ඉන්න තැන නැති කරගත්තෙ විහින්.. ඒකට වැරදිකාරයොත් උන්ම තමා.. උඹ කියනවා වගේ Love කරනවයි Sex කරනවයි කියන්නෙ දෙකක්.. ඉතිං Room එකක් ඇතුළට ගිහින් කවුද ලව් කරන්නෙ සෙක්ස් කරනවා මිසක්..
Reply With Quote
 
Page generated in 0.02469 seconds with 9 queries