Quote:
Originally Posted by Warrior-FX
ඇඩ්රස් නෑ චම්පික පොන්ස් ට... දෙපිටකාට්ටු දිව දෙකේ සුට්ටෙක් මේකා. මමත් මේ කුහක බල්ලට 2010 ඡන්දේ දුන්නනේ.... 
|
මොකක්ද බන් ඒ මනුස්සයා කරපු වැරැද්ද? මම දැකපු එකම පිරිසිදු දේශපාලකයා මෙතුමා විතරයි. මොකද මේ හැමෝම එකපාරට බනින්න පටන් අරන්? පහුගිය දවස්වල මෙතුමා ජනාදිපති කරමු කියලත් උඹලා උඩ පැන්නා නේද?