Thread: SLT Promotion.
View Single Post
(#28)
Old
Mal Baba's Avatar
Mal Baba Mal Baba is offline
Senior Member
Mal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud of
 
Posts: 103,764
Join Date: Apr 2009
Location: fb/37innovate.lk
Send a message via Skype™ to Mal Baba
05-23-2018, 10:31 AM

Quote:
Originally Posted by යාළුවා View Post
මමත් දැන් සෑහෙන කාලෙකට කලින් අයින් කළා මෙගාලයින් එක. වොයිස් විතරයි තියෙන්නෙ. ADSL, PeoTV අයින් කළා. මාස එක හමාරක් ලයින් හැදුවෙ නැතුව තිබ්බ. Top Management එකට Complaint Letter එකක් දීල අයින් කළේ
ආයෙ සම්පූර්ණ ලයින් එක Replace කරන්නෙ නැතුව ප්‍රමෝෂන් කියාගන එන්න එපා කියලත් ලියලම දුන්න. අපේ ලයින් එකේ මේන් රෝඩ් එකේ ඉඳන් ජොයින්ට් ඇති 60ක් විතර
පස්සෙ ඩයලොග් ටී වී ගත්ත. සෑහෙන්න වහින්න එනකොට අවුල් යනවා. ඒක අවුලක් නෑ ඉතින් වහිනකොට ටී වී බලන්නෙ නෑනෙ අපි. නිකන් අකුණු පාර කන්න ඕනෙ නෑනෙ. ඒක හොඳයි සේෆ්ටි එකට
Rewind Option එක HD Packages වලට දැන් තියෙනව. පස්සෙ ඒකත් දෙයි නෝමල් ඒවටත්. Rewind කියල PeoTv ගත්තොත් දුක් විඳින්න වෙනවා
ගෙදරට ඩයලොග් 4G රවුටරෙකුත් ගත්ත. ඩයලොග් කාරයො හොරු තමා. ඒත් ශේප් එකේ කරගන ගියහැකි.
පස්සෙ අපේ ඒරියා එකට SLT 4G Coverage එකක් දුන්න.එකෙන් ෆ්‍රී කනෙක්ෂන් දුන්න රවුටර් එක්ක. ඒක ගත්ත මට. ඒක අවුලක් නෑ හොඳට වැඩ.
Reply With Quote
 
Page generated in 0.02085 seconds with 9 queries