View Single Post
(#106)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to behold
 
Posts: 26,868
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
07-17-2017, 01:55 PM

Quote:
Originally Posted by kasunkonara View Post
හරි බං ස්තිර ලෙසම බැහැ තමායි.එත් ඔය වගේ වැඩක් කරලා සති 2 ඉදන් උන ගන්න ගන්නවා.ඔය 5 වැනි කරැන ලෙස ට දලා තියෙන ඔක්කොම වගේ තියෙනවා.බයක් දැනෙනෙ නැත්ද ? ....

05. HIV රෝග ලක්ෂණ මොනවාද?

HIV වෛරසය ශරීරයට ඇතුළු වී සති 2ත් 6 ත් අටහර කාලයකදී උණ සදුන විට දැනෙන රෝග ලක්ෂණ වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක එය seroconverion illness ලෙස හදුන්වනු ලැබේ. බොහෝවිට එම කාලයෙන් පසු අවුරුදු ගණනාවක් යනතුරු වෙනත් රෝග ලක්ෂණ ඇති නොවේ.

seroconverion illness ඇති HIV ආසදිතයන්ගෙන් 80% පමණ පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇතිවිය හැක.

උණ
උගුරේ ආසාදන (sore throat)
කුෂ්ඨ/වණ (body rash)
මහන්සි ගතිය
සන්දිපත් රුදාව
මස්පිදු රුදාව
වාසා ගැටිති ඉදිමීම
Ehema nemei yako
Unak haduna palyta wasa idimuna paliyatanowa kiyanna ba bn.
Nikanmled wenne nathuwa hitahan
Net eke tiyana hama magulama wiswasa karanna epa
Reply With Quote
 
Page generated in 0.01379 seconds with 9 queries