View Single Post
(#1)
Old
sriyasas sriyasas is offline
Senior Member
sriyasas is infamous around these parts
 
Posts: 1,243
Join Date: Jan 2019
කිරි රැවුල - 10-16-2019, 11:25 AM

කිරි රැවුල එනකොටම කැපුවම ආයෙත් එන්නෙම නැද්ද බං?
මම උඩ රැවුල යාන්තම් එද්දිම කැපුවා .
තාම උඩ රැවුල එන්නෙ නෑ ඇත්තටම මම එන්න කලින් කපනවා එක එන්නෙත් ගොඩක් හෙමින්
මොකද බං ම්ෆකට කරන්නෙ?
පපුවෙහි ර්රම එනව ඒත් රැවුල නැත්තෙ ඇයි
Reply With Quote
 
Page generated in 0.01699 seconds with 9 queries