View Single Post
(#1)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,303
Join Date: May 2011
Love ♥♥♥♥♥Kasun Kalhara♥♥♥♥♥ - 01-31-2016, 07:36 PM





කසුන් කල්හාරගෙ ගීත වලට අපේ හෑමෝම වගේ කෑමති නෙ....මමත් කෑමතිම ගායකයෙක් තමයි කසුන් කල්හාර....ඒත් කසුන්ගෙ සමහර ගීත වල අර්තය තේරුම් ගන්න ටිකක් අපහසුයි.... උදාහරණයක් විදියට "සද සද වගේ" ගීත....ඉතින් කට්ටිය කසුන් කල්හාරගෙ තමන් කෑමති ගීත සහ තමන් දන්නා ගීත වල අර්ථය / ඒ ගීත ගෑන තමන් ගේ අර්ථ දෑක්වීම් / තමන් කොහොමද ඒ ගීත රසවින්දෙ වගේ දේවල් අපිත් එක්ක බෙදාගන්න


ඉස්සර එලකිරියෙ තිබුනා "සුන්දර ගීයක ඈරඹුම" කියලා නූලක්...ඒකෙ ගොඩක් අය තමන් දන්නා ලස්සන ගීත වල අර්තය ගෑන කතා කලා.. දෑන් ඒක අප්ඩෙට් වෙන්නෙ නෑ...



පහලින් දාලා තියෙන්නෙ කසුන් කල්හාරගෙ දෑනට ඈවිත් තියෙන ඈල්බම් තුනක්....ඕන අය බාගන්න


Last edited by thomian; 01-31-2016 at 10:30 PM.
Reply With Quote
 
Page generated in 0.01027 seconds with 9 queries