View Single Post
(#31)
Old
Arthur Curry's Avatar
Arthur Curry Arthur Curry is offline
Senior Member
Arthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to all
 
Posts: 2,770
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
01-23-2020, 07:49 AM

අරූ හඬපට සභාගත කරනවා කිව්වාට තාම සභාගත කරලා නෑ නේද?
සභාගත කලාට පස්සේ අපි කතාකරමු..

රන්ජාගාව මේවාට සාක්ශි තියෙනවා කියලා උපකල්පනය කලොත්ආන්ඩුව නීතිය ඔක්කොම රන්ජන්ලාගේ අතේ තියෙද්දි
ඇයි මේවාට විරුද්දව ඇක්ශන් එකක් ගත්තේ නැත්තේ...
පාර්ලිමේන්තුවේ ඉන්න උන් යාලුවෝ කියලා අතාරිමු කෝ
අඩුගානේ හිරුනිකාත් එක්ක එකතුවෙලා කුඩු ගෙන්නන රෙනෝට හරි දඬුවම් දෙන්න තිබ්බානේ
Reply With Quote
 
Page generated in 0.00989 seconds with 9 queries