View Single Post
(#12)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,455
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
10-22-2016, 05:34 PM

Quote:
Originally Posted by awjas2621 View Post
කෙන්දර,රාහු කාලය,නැකත්,සාස්තර,දේවාල,බොධිපුජා,ගුරැකමි... කරලද බලලද නිල් ආමිස්ට්‍රෝංග් හදට ගියේ.බල්ලට දාන්න ඔය කේන්දරය.500% ඇත්තක් නැහැ.ඔිවා අදහන්න පස්සෙන් යන්න එපා.100% ඇත්ත සැගවිලා තියෙන්නෙ තමන්ගෙ හිත මනස තුලයි.හිත තමා හැමදේටම මුල.තමන් හිතලා මොනවද කරන්නෙ එ අනුව තමා හොද නරක ප්‍රතිඵල,විපාක ලැබෙන්නෙ.හොදම කේන්දරය තමාමයි.බලනවනමි 50% බලලා .ඉතුරැටික තමාගෙ අතෙ.අනික නෙගටිවි හිතන්න නරකයි.හැමවෙලෙම පොසිටිවි හිතලා බලලා වැඩ කරන්න ඔිනෙ.කෙන්දර කියන්නෙ,නෙගටිවි දෙයක්.වැඩ කල් දාන මරැවෙක්.සමහර කෙන්දර කාරයෝ පටිට බොරැ කියලා,මින්ස්සුන්ගෙ හිත කඩනවා.හදලා බොරැ කියනවා.කරන වැඩෙි යහපත් නමි වෙලාව දවස මොක වුනත් කමක් නැහැ.සාර්ථක හෝ අසාර්ක වෙයි.එක තමන්ගෙ අතේ තමා.බුදහාමුදුරැවොත් ඔය කේන්දර අහක දාලා යසොදරාව බැන්දේ.අනුමත කලේම නැහැ.බුද්ධර්මයේ කොතනකවත් ජෝ‍යතිෂය ගැන සදහනක් නැහැ.විස්වාස කල යුතු එකම දේ බුද්ධර්මය විතරයි.ලැබෙන දේවල් ලැබෙනවා,නැතිවෙන දේවල් නැති වෙනවා.යතාරථයට මුහුන දිය යුතුයි.කේන්දර බැලිම එක වි්‍යාපාරයක් විතරයි.හනමිටිව,මිත්‍යාදුෂඨව හිතන පරන පරමිපරාවත් එක්කම කේන්දරය සාස්තර අරවා මෙිවා ඉස්සරහට මක බැවෙන්නම ඔිනාම දෙයක්.එතකොටයි රටට හොද පොසිටිවි හිතන දියුනු රටක් වෙන්නෙ.හරියට බුද්ධ ධර්මය තේරැමි නොගෛන මෝඩ වෙලා අන්ධ වෙලා නොපෙනෙන මැජික්, සැප පස්සෙ යන එක තමා ඔය කරන්නෙ.ඔිවා කරලා තමාට තමාව නිකං රවො ගැනිමක් ඔය කේන්දර අරවා මෙිවා.
Reply With Quote
 
Page generated in 0.02464 seconds with 9 queries