View Single Post
(#86)
Old
euler's Avatar
euler euler is offline
Senior Member
euler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of lighteuler is a glorious beacon of light
 
Posts: 1,290
Join Date: Feb 2019
05-13-2019, 08:01 PM

Quote:
Originally Posted by amila256 View Post
අනිවා,



කොහොම නමුත් දැනට ලෝකයේ කරලා තියෙන research වලින් හොයාගෙන තියෙනවා මුස්ලිම් අයගෙන් 80% ක් විතර ශරියා නීතිය ට කැමතියි කියලා. ඒ කියන්නේ අන්තවාදයට කැමතියි කියලා. මේ ප්‍රශ්නේ මුන්ගෙ ඉස්ලාම් ආගමෙන්ම ආපු එකක්. ඉස්ලාම් ආගම දැඩිව අදහන එවුන් ත්‍රස්තවාදයට බරයි. ඒක තමයි තිත්ත ඇත්ත. මහ ලොකු සාමයේ ආගම.

මාවරලේ භද්දිය හාමුදුරුවො මේ ගැන මෙහෙම දේශනා කළා.

සිද්ධාන්ත දිගට දිගට උගන්නුවාම ඒවා ඉගෙන ගත් සමහර අයට ප්‍රායෝගිකව කරන්න උත්සාහ ගන්න පුලුවන්. ඉස්ලාම් ආගමික ස්ථානවල උග්‍ර ලෙස අරාබි භාෂාව ළඟට අරගෙන සිංහල අත්හැරලා සිද්ධාන්ත උගන්වන්න ගිහින් කණ්ඩායම් ඒවා ප්‍රායෝගිකව කරන්න උත්සාහ කරනවා.

මුස්ලිම් සමාජය සතු සියලු ශක්තිය යෙදවිය යුතු වන්නේ ප්‍රායෝගිකව සිංහල සංස්කෘතිය තුල මෙතෙක් සිටි මෙන් අනාගතයේත් විසීමට සිද්ධාන්ත උගැන්නීමයි
Reply With Quote
 
Page generated in 0.00962 seconds with 9 queries