View Single Post
(#1)
Old
essee87's Avatar
essee87 essee87 is offline
Senior Member
essee87 is a jewel in the roughessee87 is a jewel in the roughessee87 is a jewel in the roughessee87 is a jewel in the roughessee87 is a jewel in the roughessee87 is a jewel in the rough
 
Posts: 346
Join Date: Oct 2006
වෙසක්, එලකිරි සහ අපි... - 05-15-2019, 02:07 PM

වෙසක්, එලකිරි සහ අපි...

මෙදා පාර ප්‍රසිද්ධ තොරණ්, කූඩු, දන්සල් නැති නිසා අපිට පුලුවන් විදිහට එලකිරිය ඇතුලෙ අපි වෙසක් සමරමු..
එලකිරියෙ අපි මේ වෙසක් සතියෙ අපේ එලකිරි ලෝගෝ තීම් එක වෙසක් එකට අනුකූලව ජීටීට කියල වෙනස් කරමුද මිතුරනි?
එවගේම අපේ ඇවටාර් එකට වෙසක් එකට අනුකූල පොටෝ එකක් දාමුද මිතුරනි?
වෙසක් එකට ආමිස පූජා වලට අදාලව ත්‍රෙඩ් එකක් ඕපන් කරල තමන්ගෙ ගෙවල් වල කරන වෙසක් නිර්මාණ (කූඩු, තොරන් වගේ ඒවා) ඒ ත්‍රෙඩ් එකේ දාමු..
ඩිජිටල් තොරන් හදමු.. ඩිටිටල් කූඩු හදමු. අවුද්දට ඩිජිටල් විදිහට කඹ ඇද්ද වගේ වෙසක් එකට මේ වතාවට මේ තත්ත්වෙත් එක්ක ඩිජිටල් විදිහට ආමිස පූජා පවත්වමු වෙසක් එකේ බුදු ගුණයට හානි නොවන විදිහට...





Reply With Quote
 
Page generated in 0.01159 seconds with 9 queries