View Single Post
(#21)
Old
justnew justnew is offline
Junior Member
justnew is an unknown quantity at this point
 
Posts: 9
Join Date: May 2010
05-16-2019, 03:14 PM

Quote:
Originally Posted by milana View Post
ගෝටා අයිති වෙන්නේ සිරිසෙන,මහින්ද ගොන්නට.මේ දෙන්න තමයි ඒ අයගේ ආන්ඩුව මෙහෙයවන්නේ.මේ පක්ෂ දෙකේත් පැහැදිලි ජනාදිපති අපේක්ෂකයෙක් තාම නෑ.ජනාදිපතිවරනය කෝල් කරපු ගමන් ඒ අයගේ අපේක්ෂකයා නම් කරයි.ගියපාර පෙරෙමුනෙන් මහින්ද කියලා දන්නවා. යූන්පි එකෙන් කවුද කියල දැනගෙන හිටියේ නෑ.මේ පාර දෙන්නම දන්නේ නෑ
ඔව් මහින්ද සිරිසේන හදන පක්ෂයේ නම දන්නෙවත් නෑ තාම. මේ දෙන්නා තීරනය කරන අපේක්ෂකය තාම හරියට පැහැදිලි නැති නිසා නමක් දාන්න බෑ.
Reply With Quote
 
Page generated in 0.02640 seconds with 9 queries