View Single Post
(#7)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 12,073
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
05-16-2019, 08:30 PM

Quote:
Originally Posted by shadow1 View Post
මුස්ලිම් අය catholic අයට බෝම්බ ගහල එලවන්න හදනව.. එතන පීඩිතය catholic අය.. ඒක නිසා අපි මුස්ලිම් අයට විරුද්ද වෙමු..
Quote:
Originally Posted by Hyaenidae View Post
එහෙනං මූ බදියුදීන්ලට හිස්බුල්ලලට අර කඩුවලින් වල් කපනව කිව්ව හලීම්ට එහෙමත් ගල් ගහන්න ඇති නේහ්?
Quote:
Originally Posted by shenat View Post
එතකොට මේ ලොන්ත පොන්නයා බෝම්බ වැදිල මැරුන, තුවාල වෙච්ච, අබ්බගාත වෙච්ච මිනිස්සු වෙනුවෙන් පෙනී නොහිටියෙ ඒ අය පීඩිතයො නොවෙන නිසාද? එතකොට ඒ අය පීඩකයොද? පාරෙ වල් බල්ලෙක් බලු පූට්ටුවක් දාලද වෙන්නැති මූ ජාතක උනේ. ඒකනෙ පාරෙ වල් බල්ලො බේරගන්න හදන්නෙ මිනිස්සු බේරගන්නෙ නැතුව.


මිනිහ වෙනුවෙන් මම පෙනී ඉන්නෙ නැති නිසා උගෙ ප්‍රශ්ණ වලට මට උත්තර දෙන්න උවමනාවක් නෑ.

මිනිහගෙ කතාවෙ ඕවට උත්තර දීල තියෙනව.
Reply With Quote
 
Page generated in 0.01109 seconds with 9 queries