View Single Post
(#87)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,013
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
05-17-2019, 09:19 AM

Quote:
Originally Posted by csss View Post

මේ පෝල් එක වැරදියි.ගෝඨා ,සජිත් ,සිරිසේන මීලග ජනාධිපතිවරනයට එන්නේ නෑ.මොකද ගෝඨා සිටිසන්ශිප් එක කැන්සල් කර ගත්තොත් හිරේ යන්න පුලුවන්.එහෙම නැත්නම් ඩුවල් අයට ජනාදිපතිවරනයට එන්න පාර්ලිමන්ට් එකෙන් අනුමත කරයි.එතකොට බැසිල් එනවා ගෝඨාව කපාගෙන.සජිත් යූන්පි එකෙන්.පිස්සුද හුත්තො.සිරිසේන නෑ.ඒකත් නොවෙන්න චාන්ස් තියෙනවා
එහෙනම් මනුස්සය දැනටත් හිරේ...මොකද ඇමෙරිකාව මනුස්සයාගේ සිටිසන් ෂිප් එක කැන්සල් කළා.....
ලොල්.....
Quote:
Originally Posted by csss View Post
ගෝටාට ජනාදිපති අපේක්ෂක වෙන්න දැනට තියෙන අව්ස්තාව සීයට බින්දුවයි. අපේක්ෂකය උනත් දිනනන්න තියෙන චාන්ස්ක් එක සීයට හතලිහයි.ගෝටා කියන්නේ නමක් විතරයි.ගෝටා ජනාදිපති උනාට මහින්දට අගමැතිකම ගන්න බෑ.මොකද අයියයි මල්ලියි දෙන්නම ඉන්න එකට ශ්‍රිලනිපය එකඟ නෑ.ඒක නිසා අගමැතිකම ශ්‍රිලනිප කෙනෙක්ට දෙන්න වෙනවා.නැත්තන් පක්ෂය දෙකට කැඩෙනවා.ඒක නිසා හුගක් වෙලාවට නාමික ජනාධිපති ගෝටා,නියම ජනාධිපති මහින්ද,අගැමති සිරිසේන.ශ්‍රී ලංකා එකේ සිරිසේන සහ පොහොට්‍ටුවේ මහින්ද.මුන් දෙන්නා තමයි විධායකය වෙන්නේ.ඒකත් දැන් තියෙන රනිල් සිරිසේන වගේ.
වරෙවා.....ඔන්න මංගලගේ සක්කිලි යුනිට් එකෙන් සමාජ ගත කරන්න හදන මතය පන්නා.....ලොල්.....

ගොටභය කියන්නේ නමක් විතර වෙන්නේ UNP බත් බලයන්ට.
මේ රටේ මිනිස්සුන්ට ගෝටාභය කියන්නේ රට ගොඩ ගන්න තියන අවසන් අවස්තාව.

ගෝට කියන්නේ පුද්ගලයෙක් නෙවේ.....
ගෝට කියන්නේ රට ගොඩ නැගීමේ, හොද රටක් හැදීමේ චින්තනයක් මිනිස්සු අතර තියන.
Reply With Quote
 
Page generated in 0.01330 seconds with 9 queries