View Single Post
(#4)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is offline
Senior Member
hspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of light
 
Posts: 5,352
Join Date: Sep 2009
Location: my world
07-15-2014, 07:18 PM

ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්....ඔකුන් ආසයි කොල්ලො පස්සෙන් ඇවිත් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි වෙනවට...මල්ලියෙ ඔය සත්තු ජාතිය තේරුම් ගන්න අමාරුයි, තේරුම් ගන්න බලෙන් උත්සහ කරන්නත් එපා. උබ උබෙ ගමන පලයන්...සල්ලි ටිකක් හම්බ කරලා කාර් කැල්ලක් කාරිය ගනින් ඔය ලොකු ඇඩ් දුන්න උන් බලෙන් ඇවිත් ඩොප් කරන්න පුලුවන්ද කියලා අහයි... ඉට පස්සේ ඉතින් මන් කියලා දෙන්න ඔනේ නැ නේ... හැබැයි හොද වැදගත් ගුනවත් කෙල්ලෙක් බැදපන්...මන් මුලින් ඔෆිස් ගිය කාලේ මාත් එක්ක වැඩිය හිනා නොවුන කෙල්ලො,සැලරි ටිකක් වැඩි වෙලා පොශ් ලුක් එක්කක් එනකොට දැන් දුරට දැක්කත් බලෙන් අත වනනවා මට කෙල්ලෙක් ඉන්න බව දැන දැනත්

Last edited by hspa3.5; 07-15-2014 at 07:28 PM.
Reply With Quote
 
Page generated in 0.02645 seconds with 9 queries