View Single Post
(#2)
Old
CJ Wijesundara CJ Wijesundara is offline
Banned
CJ Wijesundara has a spectacular aura aboutCJ Wijesundara has a spectacular aura aboutCJ Wijesundara has a spectacular aura about
 
Posts: 431
Join Date: May 2018
05-23-2018, 02:33 PM

Quote:
Originally Posted by Executer View Post


මේක අමුතුම විදියේ අවන්හලක් පිහිටලා තියෙන්නේ තායිලන්තයේ බැංකොක් වල.
මහාචාර්යවරයකු හා සමාජ පර්යේෂකයෙකු වන Veeranut Rojanaprapa මහතා අදහසකට අනුව තමයි මේ අවන්හල හදල තියෙන්නේ.




මේකේ විශේෂත්වය මේ අවන්හලේ තියන මිනිපෙට්ටියට අවන්හලට පැමිණෙන පාරිබෝගිකයින් බැහැල එකේ පියන වහල මිනිත්තු කීපයක් හිටියම මේ අවන්හලේ තියන බිම වර්ග වලට වට්ටමක් ලබා දෙනවා









මේ මහාචාර්යවරයාට අනුව මේ මිනීපෙට්ටි අත්දැකීම නවීන තාක්ෂණයට කොටු උන තරුණ පරපුරට තම ජිවිතයේ සැබෑ ස්වරුපය තේරුම යෑමට යම් පිටුවහලක් වෙයි කියලත් සදහන් වෙනවා ඒ මගින් මරණය පිළිබඳ දැනුවත්භාවය නිසා ගිජුකම සහ කෝපය අවම කර ගැනීමට හැකියාවක් ඇති බවයි සදහන් වෙන්නේ









"When one is aware of their own death, they will do good" බුදුරජාණන් වහන්සේ අපට උගන්වන දේ මෙයයි. යනුවෙන් ඔහු තව දුරටත් සදහන් කරනවා



මේකේ අමුතු menu එකක් තියෙන්නේ
























Sources :news.com.au,dailymail.co.uk,.instagram.com



@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
rep++
Reply With Quote
 
Page generated in 0.02329 seconds with 9 queries