View Single Post
(#1)
Old
megatrends megatrends is offline
Senior Member
megatrends is on a distinguished road
 
Posts: 174
Join Date: Jun 2015
! ඩයලොග් 360p අන්ලිමිටඩ් වීඩියෝ?? - 01-04-2020, 06:43 AM

අර 249 පැකේජ් එක දාපු යාලුවො කියන්නකො උන් කරන්නෙ යූටියුබ් එකේ ස්පීඩ් එක ලිමිට් කරන එක නේද? අපි 360 බලනවාද කියලා උන්ට හොයන්න බෑ නේද. අපි යූටියුබ් ඩවුන්ලෝඩ් කලත් ඒවත් අන්ලිමිටඩ් වෙන්න ඕන නේද?
Reply With Quote
 
Page generated in 0.02421 seconds with 9 queries