View Single Post
(#1)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is online now
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 18,733
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
Love සින්හලුන්ට සතුට ගේන නිව්ස් - 01-20-2020, 02:52 PM

ගෝඨාගේ නියමයෙන් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ගැන්වීම


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහිදී දේශීය සීනි කර්මාන්තය නැවත ආර්ථික වශයෙන් පණ ගැන්වීමට ප්‍රමුඛතාව ලබාදී තිබේ.

ඒ අනුව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් විශේෂ නිරික්ෂණ චාරිකාවක් හා සේවක හමුවක් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේදී පැවත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද එක්වූ අතර පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ ඉදිරි කටයුතු සදහා තීන්දු තීරණ රැසක් ගනු ලැබීය




Reply With Quote
 
Page generated in 0.02493 seconds with 9 queries