Thread
:
ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??
View Single Post
(#
8
)
Djwathila
Senior Member
Posts: 8,408
Join Date: Jul 2010
Location: www.wathilacreation.blogspot.com
06-21-2017, 09:39 AM
Quote:
Originally Posted by
akmax
ප්රශ්නේ තියෙන්නේ අපේ වත්ත විතරක් සුද්ද කලහම මදිනේ අහල පහල අනිත් මිනිස්සු සුද්ද කරන්නේ නැත්නම් හොඳම දේ මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන එක
ඩෙංගු මදුරුවාට මචං ගොඩක් දුර පියාබන්න බෑ උපරිම මීටර් 30 ඒකත් පොලවට ඉතාමත් ආසන්නයෙන් ඒ කියන්නෙ ගොඩක් උඩින් නෙමේ මේ හේතුව නිසා ඩෙංගු හැදෙන්නෙ අනුන්ගෙ ඉඩමකින් කියන එක පිලිගන්න බෑ
Djwathila
View Public Profile
Send a private message to Djwathila
Find all posts by Djwathila
Page generated in
0.01798
seconds with
9
queries