View Single Post
(#27)
Old
greenthunder's Avatar
greenthunder greenthunder is offline
Senior Member
greenthunder is a jewel in the roughgreenthunder is a jewel in the roughgreenthunder is a jewel in the roughgreenthunder is a jewel in the roughgreenthunder is a jewel in the roughgreenthunder is a jewel in the rough
 
Posts: 2,324
Join Date: Jul 2010
06-27-2019, 03:12 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
මචන් කම්පෙයා කරන්න දෙයක් නෑ නිවන් දකින්න ආර්‍ය අෂ්ටාංගික මාර්ගයෙ ගමන් කරන එක තමා කරන්න තියෙන්නෙ .ඒක බුදු හාමුදුරුවෝ ලස්සනට පෙල ගස්සලා තියෙනවා .අමුතුවෙන් දාන්න දෙයක් නෑ. මම කියන්නෙ උඹ ඔය අලුත් රැල්ලෙ වලස්මුල්ලේ වගේ සාසනෙන් නෙරපපු මුඩු මහණො පස්සෙ දුවලා අහුවෙලා ඉන්නෙ. ඇත්ත කියන හාමුදුරුවෝ කවුද බොරු කියන්නෙ කවුද කියලා අදුරගන්නත් පූරුවෙ පින තියෙන්නෙ ඕනෙ.. ඒක නිසා වලස්මුල්ලේ ,නිවාතාප ,වහරක,මීවනපලානෙ වගෙ පිළිල පස්සෙ දුවලා උඹේ සංසාරේම අවුල් කරගන්න එපා.. පුලුවන් තරම් පින් දහම් කරපන්.. බණ පොත් දන් දීපන්. ධර්ම දානය දීපන්. එතකොට උඹව හරි මගට එයි නිකන්ම. උදව්වක් ඕනෙ නම් ඉල්ලපන්..

Reply With Quote
 
Page generated in 0.02666 seconds with 9 queries