Quote:
Originally Posted by ජිංතක ජිල්ලබකිට
ලංකාවේ ජොස්තරලගේ මාර ඇම්මක් තියෙනවනේ. උං තමයි මේ රටේ ක්රීම් එක කියල. මේකට අර ආට් ෆැකල්ටි යන ගොබ්බසේනලා තමයි *ක දෙන්නෙ. මේ රටේ හරි හමං ජර්නල් එකක පබ්ලිශ් කරපු එක *කේ දොස්තරෙක්වත් නෑ. උං දන්න සයන්ස් එකකුත් නෑ.
උංගේ *කේ හෙජමනිය!
නලින් එක්ක මට මතවාදිමය ගැටුමක් තිබ්බ වුනාට කියන්න ඔනේ දේ කියන්න ඕනනේ. මිනිහට ලකුනු වැටෙනව තමයි. හරි! නලින් වගේ පොරකට ලකුණ වැටුනත් මොකද!
නලින් වගේ ඇකඩමික් පොරක් මේ රටේ බිහි වෙලා නැහැ, නේචර් ජ'නල් එකේ පේපර් එකක් දාන කොට මිනිහට වයස 25ක් වත් නැතුව ඇති. ඔය මහලොකු ජොස්තර මාෆියාවේ එකෙක් ලාන්සට්, එහෙමත් නැත්නම් NEJM එකේ ඇබ්ස්ට්රෑක්ට් එකක්වත් දාල තියෙනවද?
*කේ දොස්තරලා, මුං වගේ කුහක හැත්තක් මම නම් දැකලා නැහැ. මුන්ට ලඟදීම මිනිස්සු එලියට ඇදල අරන් ගහනවා
|
මාත් කියන්ට ගියෙ ඕක, ඒත් පද ගලපල ලස්සනට ලියාගන්න තේරෙන්නෙ නෑ