Thread: MH370 mystery
View Single Post
(#23)
Old
kinkon's Avatar
kinkon kinkon is online now
Senior Member
kinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond repute
 
Posts: 52,175
Join Date: Aug 2007
Location: Kandy ♕
09-03-2018, 08:16 PM

Quote:
Originally Posted by Radical78 View Post
ඒක හොයන එක අත ඇරලා දැම්මා ඔෆීශියලි.....
හිතාගන්න තියා ගෙස් කරන්නවත් බැරි සීන් එකක්..
මෙච්චර ලොකු යකඩ ගොඩක් කිසිම සලකුණක් නැතුව එහෙම අතුරුදහන් වෙන්න පුළුවන්ද?
මම මේ වගේ දේවල් ගැන පට්ට උනන්දුයි,
යූටියුබ් එකේ ඩොකියුමන්ට්‍රි ඔක්කොම බලලා තියෙන්නෙ,
ඔලුව කචල් වෙන සීන් එකක් තියෙන්නේ..
උපාලි විජේවර්ධනටත් උනේ ඒ වගේ සීන් එකක්..
අද වෙනකම් ආරංචියක් නැහැ

කවුද දන්නෙ මොකක් හරි අපි නොදන්න විශ්වයේ උමගකින් වගේ කලාතුරකින් වෙන සන්සිද්ධියක් නිසා වෙන කොහෙට හරි ඇදිල ගියාද කියල..නැත්නම් අඟහරු වල මිනිස්සු පඳිංචි කරන්ඩ කතා කරන මේ කාලෙ ඔය වගේ යකඩ ගොඩක් හොයාගන්ඩ බැරිද.
Reply With Quote
 
Page generated in 0.02176 seconds with 9 queries