View Single Post
(#31)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 3,456
Join Date: Apr 2018
Location: කලින් තැනමයි
01-21-2020, 06:01 AM

මේකේ උබ කියල තියෙන්නේ විචාරෙකට වඩා විවේචනයක් කියල කිව්වොත් හරි...
ඒත් මචන් මටත් හිතුනේ ඔය ටිකමයි...බොලඳ විහිලු,නොගැලපෙන විදියට ගලායන්න හදපු සිද්ධි වගේ දේවල් නිසා චිත්රපටියේ කිසි අගයක් නෑ...ඔය වගේ වෙනස්ම කතන්දරයක් එන්නේ නෑ...ඒක එලියට ගෙනාපු හැටි මලම විකාරයක්...අපරාදේ අර සින්දු ටික...අමරසිරි පීරිස් මහත්තයාගේ සින්දුව චිත්‍රපටි ගීත ඉතිහාසයේ අමතක නොවෙන ගීතයක් වෙලා ඉවරයි...එත් ඒ ගීතයට සාදාරයක් කරන්න තරම් චිත්‍රපටිය සමත් වෙලා නෑ...උද්දික ප්‍රේමරත්නගේ රඟපෑම හොදයි...එච්චරයි...මේක දැකපු නිසා කියන්න හිතුනේ...මේ කතාවට ආපහු ගැලපෙන විදියට අලුත් චිත්‍රපටියක් උනත් හදන්න පුළුවන්...ඒ තරමට අඩුපාඩු...
Reply With Quote
 
Page generated in 0.03074 seconds with 9 queries