View Single Post
(#10)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,421
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
02-13-2020, 09:02 AM

ඉස්සර ඉරසොහොන් දවසට තුන්සැරයක් කිරියෙ බෙරිහන්දෙනව මහබැංකුව මහ දවල් කොල්ලකෑව කියල . දැන් එයා එහෙම නෑ .
ඉස්සර ඉරසොහොන් දවසට තුන්සැරයක් කිරියෙ බෙරිහන්දෙනව බඩු මිල ගැන කියල .දැන් එයා එහෙම නෑ .


ඉස්සර ඉරසොහොන් දවසට තුන්සැරයක් කිරියෙ බෙරිහන්දෙනව ලෝක තෙල් මිල ගැන කියල. දැන් එයා එහෙම නෑ .

ඉස්සර ඉරසොහොන් දවසට තුන්සැරයක් කිරියෙ බෙරිහන්දෙනව පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්න කියල දැන් එයා එහෙම නෑ





මේ වගේ දාර තැරි බයි නෝංජලයන්ගෙන් මේ රටට වැඩක් නෑ
Reply With Quote
 
Page generated in 0.03056 seconds with 9 queries