View Single Post
(#80)
Old
dxx's Avatar
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 7,200
Join Date: Dec 2011
12-05-2019, 02:09 PM

Quote:
Originally Posted by Honda.putha View Post
අපේ බැච් එකේ එකෙක් එක්කම බැච් එකේ එකියක් කොටු පැන පැන හිටියා. ටිකක් උඩ බැච් එකක කොල්ලෙක් එක්ක ඒකි සෙට් වෙලා හිටියේ. කොල්ලා කැම්පස් අවුට් වෙලා ජොබ් එකට ගියාම ඒකි අපේ එකත් එක්ක සතියෙ දවස්වල සති අන්තෙ අරුත් එක්ක. කොහොමහරි වෙඩින් එකට මාත් ගියා. අර කොල්ලත් ( කොටු පැන්න එකා ) ඇවිත් හිටිය. ඌ කිව්වා මට කෙල්ලො නම් විශ්වාස කරන්න එපා කියලා. එවලෙ බඳින එකී කලින් දා රෑ මූ එක්ක මැසේජ් කරපුවාත් පෙන්නුවා.
ඔන්න බලපං..ඔය මේකෙ ලොකු ටෝක්ස් දිදී ගෑණුන්ගෙ වල්කම් සාධාරණීයකරනය කරන්න හදන උන්ටත් තේරෙයි ඔය වගේ දෙයක් උනහම..ඵදාට මේ ත්‍රෙඩ් ඵක අැවිත් හොරෙන් බලල අඬයි.
Reply With Quote
 
Page generated in 0.01020 seconds with 9 queries