View Single Post
(#10)
Old
Mr.Frank Mr.Frank is offline
Senior Member
Mr.Frank will become famous soon enough
 
Posts: 192
Join Date: Sep 2017
12-11-2019, 06:47 AM

මචන් මට ලොකු දැනුමක් නෑ ඒ පිලිබද.මන් දන්න විදියට මචන් Big data analysis කියන්නේ මෙන්න මෙහෙම එකක්.

ලොකු Data Set තියෙනවානේ උදාරනයකට Facebook එකේ Data Set එක ගනින්කෝ.එකේ Data අපිලිවෙලයි හා ගොඩක් තියෙනවා.Big data analytics විදියට කරන්නේ ඒකෙ අතුලේ තියෙන හැන්ගිච්ච තොරතුරු,මිනිස්සු ගොඩක් කැමති ඒවා,market trend වගේ දේවල් Company එකට හොයලා දෙනවා ඒගොල්ලොන්ගේ internal decision වලට..ඒක කරන්නෙ මචන් Programming හා විවිද complex analytics tool වලින්(ඒවා වෙනම තියෙනවා).දැනට හොද market එකක් තියෙනව ඒ අයට..
Reply With Quote
 
Page generated in 0.01236 seconds with 9 queries