View Single Post
(#24)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is online now
Senior Member
Ithika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to behold
 
Posts: 4,963
Join Date: Feb 2017
Up 04-30-2017, 09:41 PM

Quote:
Originally Posted by Dinushasankalpa View Post
දැම්මා වගේ නෙවේ ගෙවන්න ගියාම පුතී
මට ඕවා කියලා දෙන්න අය හිටියෙ නෑ... ලීස් දාලාමයි සිද්දිය ඉගෙන ගත්තෙ
බයික් එක ලීස් කරලා ගත්තා අවුරුදු 3ක් ගෙවලා ඉවර කලා...
කාර් 2ක් ලීස් කලා , වෑන් එකක් ලීස් කලා..
බස් දෙකක් ලීස් කලා...
ස්කූටර් එකක් ලීස් කලා..
දැං ඔය කියපු වාහන වලිං ගොඩක් ඒවා ලීස් ගෙවලා ඉවරයි.. විකුණලත් ඉවරයි..
බස් එකෙයි ස්තූටර් එකෙයි තාම ගෙවන්න තියෙනවා
මං නං කියන්නේ තමං දිගටම මේ ලීසිං එක්ක ගැවසෙන්න හිතං ඉන්නවා නං.. විශ්වාසවන්ත එක කම්පැනියක් තියා ගන්න කියලා...
මොකද... අපි වෙලාවට ලීස් එක දානවා නං... ආයේ ලීස් එකක් ගන්න පුලුවං ලේසියෙන්ම ..
එල , ගෙවල ඉවර වුනාම නම් මාර නිදහසක් දැනෙන්නෙ මචං නේද..
ඔව් ෆිනෑන්ස් කොම්පැනිය ෆිට් වුනාම ගොඩ.!
Reply With Quote
 
Page generated in 0.01972 seconds with 9 queries