Thread: නෑ_නෑ
View Single Post
(#10)
Old
Tramadol's Avatar
Tramadol Tramadol is offline
Senior Member
Tramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of light
 
Posts: 5,340
Join Date: Jul 2014
Location: Kotahena
05-27-2018, 11:24 AM

Quote:
Originally Posted by 50KG View Post
රනිල් වික්‍රමසිංහ නම් කොල්ල කෑවේ නැහැ. වචනයේ පරි සමාර්තයෙන්ම කියනවනම් ඔහු ඊයෙටත් අදටත් සහ හෙටටත් මිස්ටර් ක්ලීන්.


නමුත් මහා බැංකුවේ යම් මුල්‍ය අක්‍රමිකත්වයක් සිද්ද උනා කියලා පිලි ගන්නවා. ඒ වෙනුවෙන් තවමත් පරීක්ෂණ කිසිඳු පක්ෂ විපක්ෂ බේදයකින් තොරව කෙරීගෙන යනවා.


නමුත් හාස්‍යයට කරන කියන්නේ මචන් රාජපක්ෂ කම්බ හොරු විසින් තවත් පාර්ශවයකට හොරා කීමයි. ඒවටනම් ඉතින් මචන් පුකෙන් හිනහා යනවා. රාජපක්ෂලා කරන ලද හොරකම් එක්ක බලපුවම මේක නිකන් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් පාවී ගියා හා සමානයි. එනමුදු මේ වංචාවට එරහිව තවමත් පරීක්ෂණ සිද්ද කරගෙන යනවා. එම මුදල නුදුරු කාලයේදී නැවත අයකරගනු ලබනු ඇත.
අඩු ගානේ රනිල් හොරා කාපු ගානේ ඉලක්කම සිංහලෙන් කියවගන්න වත් පුලුවන්ද තොට? ඒක බැරි නං රාජපක්ෂ ලගේ හොරා කෑම් ගැන කතා නොකර හිටපං ඉලක්කන් අදුරන්නේනැති හරකට කියල වැඩක් තියෙනවද.



සිරිකොතට ජහ..!
සිරිකොතට ජහ..!

Last edited by Tramadol; 05-27-2018 at 11:26 AM.
Reply With Quote
 
Page generated in 0.01146 seconds with 9 queries