View Single Post
(#11)
Old
GadgetPodda's Avatar
GadgetPodda GadgetPodda is offline
Senior Member
GadgetPodda is a jewel in the roughGadgetPodda is a jewel in the roughGadgetPodda is a jewel in the roughGadgetPodda is a jewel in the roughGadgetPodda is a jewel in the roughGadgetPodda is a jewel in the roughGadgetPodda is a jewel in the rough
 
Posts: 281
Join Date: May 2018
Location: Sinhaya > https://sinhaya.ooo
sad 05-27-2018, 01:46 PM

Quote:
Originally Posted by thilina91 View Post
Thota ledak wenda athi. Dokek gawata pala.
නෑ යකෝ ඇත්තටමයි කියන්නේ කියන්නේ බොරු කිව්වයි කියල උඹ මගේ ඉන්ටර්නෙට් බිල ගෙවනවද?

නෑ නෑ ඇත්තටම කිව්වේ . මට උඹලට වීඩියෝ කරලා පෙන්නන්න විදිහක් නෑනේ. මට හිතෙන්නේ මේ ගොන් ගෙදර කරන්ට් එකේ දෝෂයක්. එහෙම නැත්තම් අර මගුලේ signal case එකක්. මට හිතාගන්න බහ. මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද සාමන්යෙන්. computer එක radio එකට කොහෙන්වත් හයි කරලා නැහැ. මේක කරන්ට් ඒක අඩු හින්දා වෙන දෙයක්ද? ( අපේ ගෙදර කරන්ට් අවුලක් තියෙනවා. washing machine ඒක දාල computer ඒක දැම්මොත් screen ඒක නිවෙනවා පත්තු වෙනවා. )

Last edited by GadgetPodda; 05-27-2018 at 01:52 PM.
Reply With Quote
 
Page generated in 0.02349 seconds with 9 queries