View Single Post
(#61)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is online now
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,804
Join Date: Nov 2008
Location: Matara
09-13-2019, 02:17 PM

Quote:
Originally Posted by ottaham View Post
ඔය කියන තරම් ප්‍රශ්නයක් නෑ බං. උඹ මේ කියන්නෙ 2000 දශකයෙ එ්වා වෙන්ඩ අැති. අද කාලෙ හැම device එකක්ම encrypted. අඩු ගාණෙ screen lock එකක්වත් නැති එ්වා නම් හරි අැති, එ්ත් එහෙම කවුද බං අද කාලෙ phone තියා ගන්නෙ? මම උඹට SD කාඩ් එකක් දෙන්නම්, පුළුවන් නම් එක photo එකක් recover කරලා පෙන්නපන්. කාඩ් එක තියා ගන්නම දෙනවා. අනික ඔච්චරම සැක නම් එක පාරක් format කරලා එ්ක පිරෙනකල්ම තඩි film ටිකක් පුරවන්නනෙ තියෙන්නෙ. අායෙ පාරක් format කරාම recover කරත් කරන්න වෙන්නෙ film ටික තමයි. (එක පාරකට වඩා Store කරන්න බෑ කියලා පිලි ගන්නවා අැතිනෙ. එහෙම පුළුවන් නම් 500GB එකේ 1TB පුළුවන් වෙන්න ඕන) ඔය path කතාව FAT32 වගේ හෙණ පරණ එකක් බං. අද කාලෙ ඔහොම මෝඩ විදිහට මොනවත් store කරන්නෙ නෑ. මුගෙ එක LEAK වෙලා තියෙන්නෙ SHAREIT වලින්. STORAGE ACCESS බලාගෙන දෙන්න කියන්නෙ එ්කයි. අැප් හරහා ඕන තරම් දේවල් ලීක් වෙන්න පුළුවන්. එ්ත් හරකෙක් වගේ encrypt නොකර තියාගෙන ඉන්නවා නම් මිසක් phone එකෙන් අහවල් දෙයක්වත් recover කරන්න බෑ. SD කාඩ් එකෙන් ගියත් OVERWRITE වෙලා තිබුණොත් හුළං තමයි.

100%ක් සාර්ථක ක්‍රමයක්!
Reply With Quote
 
Page generated in 0.01207 seconds with 9 queries