View Single Post
(#8263)
Old
liosri's Avatar
liosri liosri is offline
Senior Member
liosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura about
 
Posts: 758
Join Date: May 2008
Location: Kurunegala
06-17-2017, 10:13 PM

Quote:
Originally Posted by Kudnadun View Post
Tracking Number එක packageradar.com, www.aftership.com වගේ site එකක ගහලා බලන්න..

මොකක්ද Shipping Carrier එක??

Shipping carrier අනුව මෙහෙට එන්න යන කාලය වෙනස් වෙනවා බන්...

Phone හැර වෙනත් item වලට,
Singapore Post, 4PX වගේ නම් සති 2යි..
China Post Registered Air Mail නම් සති 2යි හෝ 3යි..
China post, Malaysian Post, Yanwen, SunYou වගේ නම් සති 3ක් හෝ ඊට වැඩි..

මගේ ෆෝන් එක order කරේ ජූනි 4 අද(ජූනි 17) ගෙදරටම ආවා..
Shipping carrier එක Singapore Post

Dreami Store එක HongKong නේද??
HongKong නම් ඉක්මනට ඒවී..
පොස්ට් සර්විස් එක නම් SINGpost තමයි
එත් බලපන් අලි එකෙයි පොස්ට් සර්විස් එකෙයි විස්තර සම්පුර්ණයෙන් වෙනස් බන්.

මටමනි වෙන්නේ




Quote:
Originally Posted by Kudnadun View Post
ආවෝ ආවෝ Phone එක ආවෝ...
Tax ගෙවන්න වුනේ නෑ,
Post Office ගානේ බඩ ගාන්න වුනෙත් නෑ,
ගෙදරටම ආවා..

දැන් ඉතින් තියෙන්නේ ෆෝන් එක වළඳන එක තමා..

පට්ට මචන් මගේ එක ආවා වගේ තමයි. පට්ට හැපී නේ. දැන් ඉතින් පට්ට ගහපන්.
 
Page generated in 0.01071 seconds with 9 queries