 |
Senior Member
|
|
Posts: 4,023
Join Date: Jul 2017
|
|
03-14-2018, 12:02 AM
Quote:
Originally Posted by Dr.Amdan
ප්‍රොක්සි සර්වර් එකක් ඉන්නේ උඹේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක මැද.ඒකෙන් කරන්නේ උබ ඇත්තටම ඉන්න තැන නැතුව වෙන තැනක ඉදලා වැඩ කරන බව පෙන්වන එක.අපේ රටේ තහනම් වෙබ් අඩවියක් තියෙනවා නම් ඒක ඇමෙරිකාවේ තහනම් නැත්නම්..ඇමෙරිකාවේ තියෙන ප්‍රොක්සි සර්වර් එකක් හරහා ඒ සයිට් එකට යන්න පුලුවන් අපිට.අපේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක යන්නේ ඇමෙරිකාවේ ප්‍රොක්සි සර්වර් එකක් හරහා නිසා අයි පී ඇඩ්රස් එක වෙනස් වෙනවා.
ප්‍රොක්සි සර්වර් එකකින් කරන්නේ අපේ ඇත්ත අයිපී ඇඩ්රස් එක හංගන එක විතරයි.ප්‍රොක්සි සර්වර් එකත් අපේ කොම්පියුටර් එකත් අතර ට්‍රැෆික් එක එන්ක්‍රිප්ට් කරන්නේ නෑ ඒකෙන්..ඒ කියන්නේ ඒ දත්ත අනාරක්ෂිතයි.එහෙම නැත්නම් ඒවා පිටස්තරයෙකුට බලන්න බැරි වෙන්න අගුල් දාලා නෑ. ඒනිසා අපි කරන දේවල් මොනවද අපේ සැබෑ අනන්‍යතාවය මොකක්ද කියන එක හොයාගන්න අන්තර් ජාල සේවා සපයන්නාට,ආණ්ඩුවට හෝ වෙනත් අයෙකුට පුලුවන්.ප්‍රොක්සි සර්වර් එකෙන් කරන්නේ වෙබ් බ්‍රවුසරය හරහා යන ට්‍රැෆික් එකේ අයිපී එක වෙනස් කරන එක .
|
Vpn අනාරක්ෂිත ද??
|