View Single Post
(#15)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is online now
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,364
Join Date: Mar 2015
12-03-2019, 05:13 PM

Quote:
Originally Posted by erozan View Post
අනිව යන්ඩම වෙනවනෙ මචන්, කිසි දවසක දේශපාලනේ නොකරපු මනුස්සයෙක්ටනෙ පරදුනේ, මහ ලොකු දේශපාලන ඔස්තාර්ල ටික, වහ කන්ඩ හිතිල ඇති..

බල තණ්හාව අතහරින්න තියන අකැමැත්ත ඊර්ෂ්‍යාව ඉහට ගැහුවම මිනිස්සුන්ට තමන් කරනදේ මොනවද කියලත් තේරෙන්නෙ නෑ.... 94 වල මතකද එයාව ගෙනාව හැටි පේමදාසට බයේ රට පැනල හිටියෙ, මහින්දල අමරසිරි දොඩන්ගොඩල සූරිය කන්ද නැගලා ඒකාලෙ..... මිනිස්සු මෙයාව ගෙනාවෙ රැජිනක් වගේ...
දිනලා ඉස්සෙල්ලාම සිටි එෆ් එම් එකේ ගියේ "රැජිණ මමයි" සිංදුව.

ඒ මිනිස්සුන්ටම එපා වුනා අන්තිමට, අර සුරැකීමෙ සංවිධානයේ මීඩියාවල කෑගහපු අයත් එක්කගෙන යනවද දන්නෙ නෑ...
Reply With Quote
 
Page generated in 0.02649 seconds with 9 queries