View Single Post
(#20)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,915
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
10-23-2014, 04:24 PM

Quote:
Originally Posted by Srilankan1 View Post
මට පුදුම මේ මිනිස්සු ගැන. සටන් විරාමයක් ඕනේ කියලා 2001 චන්ද්‍රිකා පරද්දලා රනිල්ට චන්දෙ දෙනවා මහා මැති වරනේ. ඊට පස්සේ ආයේ යුද්දේ ඕනේ කියලා 2004 රනිල් පරද්දවනවා. හොඳ දෙකට යුද්දේ ඉවර වෙනවා ඒ උනාට අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන මැරෙනවා. රනිල් බැලුවේ කොටි මෙල්ල කරන්න මොලෙන් මිසක් තුවක්කුවෙන් නෙමේ. එහෙම කරපු නිසා තමයි කරුණා පිල්ලයාන් වෙන් උනේ. ඒක බලපෑවා ප්‍රභාකරන්ට. එහෙමයි එදා රනිල් වැඩ කරේ. එත් මිනිස්සුන්ට ඕනේ උනේ ලේ බලන්න. මිනිස්සු එක එක කාලෙට විවිදා කාරයි.
සටන් විරාම කියක් ගැහුවාද බන් හැම සටන් විරාමයකින්ම උනෙ කොටි ශක්තිමත් උන එක කරුනා කැඩුනෙ රනිල් ගෙ යොජනා නිසා නෙමෙ ප්‍රබාගෙන් උට නැගෙන හිර බලය ගන්න ඔන නිසා සටන් විරාම කාලෙ කැලයෙන් එලියට ඇවිත් ලොකය දැක්ක එකත් හෙතුවක් උනා නැතිව මෙ රනිල් කොටි දෙකට බෙදුවා නෙමෙ

කොහොමත් ත්ස්ත්‍රවාඩි පතාලා දෙශපාලන සංවිදාන වල දෙවනියාට ඉන්න එකා කැඩිලා යනවා හරියට බණ්ඩාරනායක කැඩුනා වගෙ ශි ලංකා එකෙන් අනුර කැඩුනා වගෙ
යුඇන්පි එකෙන් ගාමිනි ලලිත් කැඩුනා වගෙ ඔක මිනිස් ස්භාවය

රනිල් නිසා කැඩුනෙ ලංකාවයි යුඇන්පි මිනිස්සුයි විතරයි ඔය තියෙන මොලො වෙහෙසවලා ටිකක් කල්පනා කරලා බලපන් ලිදෙ ඉන්න මැඩියො වගෙ නොහිතා
Reply With Quote
 
Page generated in 0.01210 seconds with 9 queries