View Single Post
(#16)
Old
Screw SL Screw SL is offline
Senior Member
Screw SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of light
 
Posts: 11,511
Join Date: Jan 2013
Location: No Longer in Elakiri
08-13-2017, 11:59 AM

Quote:
Originally Posted by charitha.123 View Post
ඇයි බොල මං කිව්වද මං රහත් කියලා...??? මටත් කවද හරි දැනුනොත් මේ මොන මගුලක්ද කියලා මන් උඩුගම් බලා යනවා... එහම උනේ නැති නිසා රැල්ලට අහු වෙලා යනවා...


සම්පූර්න ඇත්ත බන්..

අපි තාම සමාජයේ ජිවත් වෙන්න උත්සහා කරනවා. හම්බ කරන්න, දරුවන්ට කරන්න. දෙමව්පියන්ට සලකන්න, සැප විදින්න උත්සහ කරනවා. ලෞකික ජීවිතයට බර වැඩී.. ඒක තමා සත්යය මට සාපෙක්ශව. වෙන කෙනෙකුට ඒ බැදීම් නැති වෙන්න පුලුවන්. ඒත් මම තාම ඒ තත්වෙට ගිහින් නැ. සාමාන්ය මනුස්සයෙක් මම. ඒකට ඉතින් දර්මය් පලි නැ.
Reply With Quote
 
Page generated in 0.02519 seconds with 9 queries