View Single Post
(#113)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
11-15-2014, 07:07 PM

Quote:
Originally Posted by රත්තරං View Post
fb15 එකේ සෙන්සර් ලෙඩ ආවොත් සමහර වෙලාවට හොයාගන්න බෑ. කෙලින්ම තෙල් කිරිල්ල 7ට 8ට බහිනවා, ප්‍රාඩෝ එකක් උනත් නඩත්තු කරන්න පුලුවන් කියල චිත්තප්‍රීතිය ඇතිකර ගත්තහැකි. සෙන්සර් අව්ලක් නැත්නම් 12ක් 13ක් කරනවා

සස්පෙන්ශන් ටිකක් ඉක්මනට නරක් වෙනවා. විශේශෙන් පස්සේ ශොක් දෙක.

ඒ අවුල් ඇරුනහම ප්‍රශ්නයක් නෑ. 2000/2001 එකක් හොයල ගනින්

18කට වඩා දෙන්න එපා ඔය පරන ලබ්බවල් වලට. 22ක් වගේ යද්දි පර්මිට් වලට ආව 2005/2006 බ්‍රෑන්ඩ්නිව් ආව නිසාන් ටීඩා එකක් ගත්තහැකි. රීකන්ඩිශන් ඇවිත් මෙහෙත් පට්ට ගහපු හද්ද පරන FB15 එකක් ගන්න වෙලේ

http://ikman.lk/en/nissan-tiida-lati...r-sale-galle-3
විස්තර කිව්වට බොහෝම ස්තූතී සහෝ
Reply With Quote
 
Page generated in 0.01220 seconds with 9 queries