View Single Post
(#39)
Old
jasz's Avatar
jasz jasz is offline
Senior Member
jasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to beholdjasz is a splendid one to behold
 
Posts: 8,611
Join Date: Sep 2007
Location: නුවර - කොලඹ
Send a message via ICQ to jasz Send a message via AIM to jasz Send a message via MSN to jasz Send a message via Yahoo to jasz Send a message via Skype™ to jasz
04-15-2019, 06:58 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
උඹලා ඔය බොරුවට තවමත් අහුවෙනවද??



දවසකට රෙප් දීමේත් සීමාවක් තියෙනවා. ඉතින් හැම කෙනාටම දෙන්න විදියක් නෑ. කොහොමත් චන්දෙ දුන්නට පස්සේ මතකතියන් ඉඳලා රෙප් දෙන එකත් ප්‍රයෝගික නෑ......... තෑගිත් ඔච්චර තමයි. ඔය බොරුවලට රැවටිලා අනාත නොවී ටීම් එකක් තෝරන් සපෝට් එකක් දියං නැත්තං මම වගේ තමුන්ගේ වැඩක් බලාගනින්......
මේකම තමයි ලංකාවේ චන්ද ක්‍රමයත්...... වැඩ කරනවා කියලා බලේ ගන්නවා කරන ලබ්බක් නෑ.......
අපි දුන්න, දෙනවා.... අනික් team එකේ අයටත් දෙනවා..ඔව්





අනිත් අය වගේ නෙවෙයි Brotherhood අපි කියපු දේ කරපු සෙට් එකක් 2018 කඹේ ඉවර වෙලත් රෙප් පිට රෙප් ලැබුනු බව Brotherhood කට්ටිය හොදටම දන්නවා. අන්න ඒකයි Brotherhood අපේ ක්‍රමේ. මෙන්න තියෙනවා ඒවට සාක්ෂි
මෙවා ඉතින්
Brotherhood එකෙන්ම විතරයි ෆ්‍රෙන්ඩ්ස්.



Quote:
http://www.elakiri.com/forum/showthread.php?t=1846811




මේ විදිහට පොරොන්දු ඉටු කරේ Brotherhood කොල්ලො ටික විතරයි..
Reply With Quote
 
Page generated in 0.03060 seconds with 9 queries