 |
Senior Member
|
|
Posts: 11,899
Join Date: Oct 2008
Location: Moratuwa
|
|
06-26-2019, 12:32 AM
Quote:
Originally Posted by Edward Kenway
කිව්වට තරහ වෙන්න එපා මචන්
උඹට එකෙක් සල්ලි දාන්නත් ඕනේ ඌ උඹත් එක්ක බිස්නස් රිස්ක් එක බෙදා ගන්නත් ඕනේ (පොලියක් නෙවෙයි ලාබෙන් කොටසක් නේ දෙන්නේ) හැබැයි බිස්නස් එක දියුණු උනාට ඌට කැපිටල් ගේන් එකක් නැහැ. උගේ 5 million වැඩක් නැති උනාම උඹ ඌව නිකන්ම අයින් කරනවා.
බේසිකලි උඹට ණයක් දෙනවා ලාබ තියන හැටියට පොලි ගෙවන්න
|
දැනටත් ලාබයක් තියෙන බිස්නස් එකටනේ සල්ලි දාන්නේ. .
ඔය ලක්ශ 50 ෆික්ස් කලත් මාසෙට 65000 පොලිය 15% ෆික්ස් කලත්. .
මම දැනටත් ලක්ශ 5ක බඩු වලින් ලක්ශයක් කිට්ටු වෙන්න හොයන එකේ ලක්ශ 50ක් යෙදෙව්වොත් ආදයම ගැන දල අදහසක් ගන්න බැරිද?
අවුරුද්දක් යද්දි ලක්ශ 5 පනින්න ඕනා ශුද්ද ලාබේ විතරක්. .
හරි සරලව කිව්වොත් ලක්ශ 50 ෆික්ස් කලා අවුරුදු 5 අවසානෙදි මුලු මුදල ලක්ශ 87.50. .
මේකේ මාසික ලාබේ ලක්ශේ ගානේ ෆික්ස්ව ලැබුනත් අවුරුදු 5 අවසානේ මුලු මුදල ලක්ශ 110යි. . එහෙම වුනත් ලක්ශ 22.5 ලාබයි. .
Quote:
Originally Posted by Randir
invest karana kenata loss me business eka.
|
විස්තර කරලා කියන්න බලන්න. .
|