View Single Post
(#13)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 44,642
Join Date: Mar 2011
Location: Malabe
06-14-2018, 05:48 PM

Quote:
Originally Posted by War Fighter View Post
හාමුදුරුවෝ එක්නැළිගොඩ ගෑනිට බැන්නේ ඒකි ජිනීවා ගිහින් අපේ හමුදාව රසායනික ආයුධ පාවිච්චි කරලා අහිංසක දෙමල ජනතාව මැරුවා කියලා බොරු චෝදනා කරපු නිසයි.

හාමුදුරුවෝ කළේ වැරැද්දක් කියලා කියමු. මෙතැනදී එක්නැලිගොඩ ගෑනි ඊට වඩා ලොකු වැරැද්දක් කරල තියෙනවා රටට බොරු චෝදනා කරලා දේශ ද්‍රෝහි කමක් කරලා. එතකොට ඒ බරපතළ අපරාදයට දෙන දඬුවම මොකක්ද?
රටට පක්ශව කතාකරොත් තමයි ලොකුම වරද වෙන්නෙ ඒකට හාමුදුරුවන්ට මාස 6ක සිර දඩුවමක්, ඒත් රටම පාවා දෙන්ඩ් කතාකරන වේස ගෑනුන් සුරතල් කරන්ඩ නිතිය නැමෙනව...ඕක තමයි අද රටට අත්වෙලා තියෙන ඉරනම..
Reply With Quote
 
Page generated in 0.02838 seconds with 9 queries