View Single Post
(#223)
Old
Banks PLK's Avatar
Banks PLK Banks PLK is offline
Senior Member
Banks PLK has a spectacular aura aboutBanks PLK has a spectacular aura aboutBanks PLK has a spectacular aura aboutBanks PLK has a spectacular aura about
 
Posts: 3,892
Join Date: Apr 2010
Location: AUH, CMB , DXB
10-04-2018, 10:30 PM

Quote:
Originally Posted by LazyLizard View Post
සෙම්බුවත්තේ මොකද එකක් තියෙනවලු තමා නේද මුස්ලිම් අයගේ.
මුහම්මද් ඒකෙන් නාලලුද ඔටුවව පාක් කරපු තැන, කුණු අතුල්ලන්න ගත්ත ගල එහෙම ඇති එහෙනං

නබි ගේ සොහොන තියෙනවා - අපි වඳින්නේ නැහැ වඳින්නත් තහනම්
ඉපදුන තැන් වගේම තව ගොඩක් වැදගත් ස්ථාන තියෙනවා ඒ කිසි දෙයක් වඳින්නේ නැහැ
කොටින්ම කියනවා නම් මක්කමේ තියෙන කලු බොක්ස් එකත් තියෙන්නේ දිශාව පෙන්වන්න විතරය්

ඕවා අවශ්‍ය වෙන්නේ නියම ආගම අදහන්න බැරි කමට හෝ තියෙන කම්මැලි කමට වෙන දේවල් පස්සේ යන මිනිස්සුන්ට

උදාහරණ
1)දේශනා කරපු ධර්මය පිලිපදින්නේ නැතුව පන්සිල් පද 5 වත් රකින්නේ නැතුව ගොඩක් තනහම් කරපු දේවල් ගැන ගානක් වත් නැතුව ගස් වලට, කඳු වලට හාස් කම් විතරක් තියන උසස් කියල හිතන තැන වලට ගිහින් වඳින මිනිස්සු

2) මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා මේ වගේ පස් වේල වඳින එක අනිවාර්ය කරලා තියෙද්දි එක කරන්නේ නැතුව කොහෙවත් ඉන්න කෙනෙක්ගේ සොහොනකට පොල් තෙල් වක්කරල පඬුරු ගැට ගහල එක එක දේවල් ප්‍රර්ථනා කරන මිනිස්සු (පවු ඉතින්, වැරදි ඕක කරන්න එපා කියල කිව්වත් අහන්නේ නැහැ)

එහෙම එකේ සෙම්බුවත්තේ හෝ විලපත්තුවේ මොකක් හරි තියෙනවා කියනවා නම් උ මොලේ අමාරුකරයෙක්. එහෙම දෙයක් තිබ්බත් පොකුණකට හෝ කුණු ආතුල්ලපු ගලකට පුලුවන්ද අපිට පිහිට වෙන්න


හැබැය් කට්ටියක් නම් කාලයක් මේ වගේ මතයක් ගෙන්න උත්සහ කරා



ඕවා අවශ්‍ය වෙන්නේ නියම ආගම අදහන්න බැරි කමට හෝ තියෙන කම්මැලි කමට වෙන දේවල් පස්සේ යන මිනිස්සුන්ට

Last edited by Banks PLK; 10-04-2018 at 10:31 PM.
Reply With Quote
 
Page generated in 0.01225 seconds with 9 queries