 |
Senior Member
|
|
Posts: 52,097
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
|
|
10-04-2018, 11:24 PM
ඇත්ත හෝ බොරු මුස්ලිම් මිනිස්සු ඔතෙන්ට යනව නෙ . මොන ආගමේ උනත් මිනිස්සු හරි කැමතියි ධර්මය පිලිපදිනවට වඩා මැජික් කතන්දර අහන්න විස්වාස කරන්න බලන්න යන්න ඒවගෙන් ෂෝට් කට් හදාගෙන දිව්‍ය ලෝකේ යන්න. මක්කම යෑමත් ඒ වගේ තමා ඉතින් එකම වෙනස ඒක ඔෆීෂියල් ගමනක් මේක අන්ඔෆීෂියල්. නැත්තන් ඉතින් දිශාව බලාගන්න විතරක් තියෙන එකකට හැම අවුරුද්දෙම කදමලු බැඳගෙන යන්න ඕනෙකමක් නෑ නේ මොකෝ ලඟට ගියා කියල දිශාව වෙනස් වෙන්නේ නෑ නේ.
|